ලකයි – සිකයි අතිශය ප්‍රථම සිනමා ප්‍රවිෂ්ඨය” සුර දෙටුවෝ” දිවයින පුරා සිනමා ශාලාවන් රැසක මේ වන විට අති සාර්ථක ලෙසින් ප්‍රදර්ශනය වෙමින් පවතී . මෙය, ලකයි-සිකයි නමින් රටම …
Events
-
-
චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද Father සිනමාපටය මේ දිනවල දිවයින පුරා සිනමාහල්වල තිරගත වේ. 70-90 අතර කාලයේ මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරෙන් නිර්මාණය කරන ලද Father …
-
වාසව බදුගේ අධ්‍යක්ෂණය කළ නීරා සිනමාපටය විජයග්‍රාහී දින 50 පසු කරමින් සාර්ථකව තිරගත වේ. මේ වනවිට එහි ආදායම කෝටි 20 පසු කර තිබේ. දින 50ක් තුළ Romantic වර්ගීකරණයේ …
-
EventsGossipTop Stories
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන කතාව
by adminby adminකලාවේ දැවැන්ත චරිතයක් ලෙස ජැක්සන් ඇන්තනී හදුන්වා දිය හැකි අතර, මහජනතාව අතර අතිශය ජනප්‍රියත්වයක් උසුලන්නට ඔහු සමත්ව සිටිනවා. එමෙන්ම ඔහුගේ දූ දරුවන්ද කලාවේ නියැලී සිටිනවා. ඔවුන්ද කලාවෙන් ජනප්‍රියත්වයක් …
-
දෙස් විදෙස් සම්මානනීය ඇගැයුම් පැසසුම් ලැබු පේ්රක්ෂක ආකර්ෂණයේ ඉහළ අගයෙන් යුතු සිනමා නිර්මාණ බිහිකළ ආචාර්ය සෝමරත්න දිසානායකයන් ගැන අටුවා ටිකා අවශ්‍ය නැත. ඔහු විසින් මෙරට සිනමා ක්ෂේත්රයට එක් …
-
කොළඹ ජනප්‍රිය තරු හෝටලයක පසුගිය දිනක ඉහලම පෙලේ විවාහ මංගල්‍යක් පවත්වා ඇති බව එම හෝටලයේ ආරංචි මාර්ග සදහන් කරයි. එම මංගල්‍යට මෙරට ප්‍රභුන් විශාල පිරිසක් එනම් 1000 ක් …
-
දේවගැති ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, …
-
ඔස්ට්‍රේලියාවේ පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීමේ නඩු විභාගයෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබූ ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක …
-
– රංගනය ගැන අධ්‍යයනය කරමින් මගේ ගමන යන්න උත්සාහ කරනවා – මට රඟපාන්න ඕනේ කියන අදහසක් තිබුණේ නැහැ ශෙරංගි නටාෂා මුලින්ම අපිට සමීපවන්නෙ නිරූපිකාවක් ලෙසින්. නිරූපණ ක්ෂේත්රයට පිවිස …