49
කවින්ද්‍යා අධිකාරි ඇයගේ මුහුණු පොතෙහි තමාගේ සැමියාගේ උපන්දිනය දා ආදරණීය සටහනක් එක් කර තිබුණේ මෙහෙමයි.
මගේ ජිවිතේ මට හමුවුණු වටිනාම හමුවීම ඔයා… විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔයා වගේ හොඳ මනුස්සයෙක් ව මගේ ජීවිතේට ළං කලාට… සුබම සුබ උපන්දිනයක් වේවා මගේ Babyooooo ජීවිතේ හොඳම දේවල් හැමවිටම ඔයාට ලැබෙන්න ඕනේ…
ඔයා ව මෙච්චර ආදරණීය මනුස්සයෙක් විදිහට හදපු ඔයාගෙ රත්තරං අම්මටයි, තාත්තාටයි මම සදා ණයගැති…
