74
“අඟර දඟර”, “රේන්බෝ” චිත්රපට නිර්මාණය කළ නලින් රාජපක්ෂගේ තුන්වන සිනමා නිර්මාණය “සයනයිඩ්” දෙසැම්බර් 26 වනදා සිට දිවයින පුරා සිනමා ශලාවලදී තිරගත වීමට නියමිතය.
රනීෂ් හේවගේ, රාජා ගනේෂන්, ජගත් ගලප්පත්ති, ගීතා කාන්ති ජයකොඩි, නිෂුලි නෙලිත්මා, ක්රිස්ටිනා බිටෝ, සඳුන් බණ්ඩාර, ඇලෙක්සි ප්රනාන්දු, අසංක දේවමිත්ර, රාජා බාලසූරිය, දුමිඳු කන්නන්ගර… ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙම සිනමා නිර්මාණය සමඟ එක් වෙති.
සයිනයිඩ් චිත්රපටයේ තිර රචනය ද නලින් රාජපක්ෂ විසින් වන අතර මෙය මූන් ලයිට් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.
