විශිෂ්ට රූපවාහිනි මාධ්‍ය කලාවක් උදෙසා උරදෙන ශිල්පීන්ගේ හා මාධ්‍ය ආයතනයන් හි දායකත්වය ඇගයීමට ලක්කර සම්මාන පුද කිරීම තුළින් ප්‍රේක්ෂක ජන සමූහයා වඩාත් ඉහළ රසවින්දන මට්ටමක් වෙත ළඟා කරවිය හැකි, ආනන්දයෙන් හා ප්‍රඥාවෙන් පිරී වඩාත් විශිෂ්ට නිර්මාණ බිහි කරන්නට දිරි දීම හා යුගයේ වඩාත් ප්‍රබල සන්නිවේදකයා වූ රූපවාහිනී මාධ්‍යයේ අනාගතය බාර ගැනීමට සිටින දෙවැනි පරම්පරාවේ ශිල්පීන්ට ඔවුන් ගමන් කළ යුතු දිසාව දැක්වෙන ප්‍රදීපයක් දැල්වීම උදෙසා 22 වැනි වරට පවත්වනු ලබන රයිගම් ටෙලිස් නිර්දේශිත නාම වර්ණ එළිදැක්වීමේ උලෙළ පසුගිය දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලේදී සන්ධ්‍යාවේ ප්‍රවීණ කලාකරු ආචාර්ය රෝහණ විරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ටෙලි නාට්‍ය හා මාධ්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් කැපවුණු ශිල්පීන් අගයමින් සහ ජීවිතේ එක් වරක් ප්රදානය කරනු ලබන ප්‍රතිභා ප්‍රභා ගෞරව සම්මානය ද විශේෂ ප්රණාම සම්මානද සමඟ මෙවර සම්මාන 65 ක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.ජනප්‍රිය නළුවා නිළිය ඉර්ඉ විමසුමෙන් තෝරාගන්නා අතර, වඩාත් ජනගතම වැඩසටහන හතළිස් දහසක නියැදියක මත විමසුම තුළින්ද තෝරාගැනීමට කටයුතු යොදා ඇත.

22වැනි සම්මාන උළෙලෙ එළැඹෙන 28වැනි දින සන්ද්‍යාවේ කොළඹ ශ්රැන්ගිරිල්ලා හෝටලේ දීපැවැත්වනු ඇත
මාධ්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නාම
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන
ටියු – ෂන් පුෂ්පික පීරිස ජාතික රූපවාහිනිය
හපන් පැදුර – තරිඳු අනූපම ස්වර්ණවාහිනිය
විස්මිත විස්කම් රොෂාන් මධුසංඛ වන්නිආරච්චි ශ්‍රද්ධා ටීවී
ඉනධපබඵ නම් ඉභනපඥථඥ ලිලාන් රුවන්වැල්ල සුප්‍රීම් ටීවී
ක්‍රීඩා විසිතුරු සුසන්ති ජීවනී ප්‍රේමචන්ද්‍ර ජාතික රූපවාහිනිය
ගෝල්ඩන් වොලට් ඉමාල් විජේකෝන් ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන
Smart Agro ලසන්ත රුමේෂාන් තිලකසිරි ජාතික රූපවාහිනිය
ජාතික පාසල තරංගි අතුරලිය ජාතික රූපවාහිනිය
ජීවිතයට විද්‍යාව කේ. සී. සාරංග අද දෙරණ
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන
පියුම් නීල විල චින්තක අනුරුද්ධ පෙරේරා ජාතික රූපවාහිනිය

Imorich Tunes ධම්මික ෆොන්සේකා අයේෂා රාජරත්නම්
සිරස ටීවී යුගාත්‍රා විමුක්ති රුද්‍රිගෝ ටීවී දෙරණ
වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම
කිරිල්ලියෝ 02 බුද්ධික සම්පත් ෆොන්සේකා ජාතික රූපවාහිනිය
මංඩුක පුරය නිල්නුවන් ගජනායක හිරු ටීවී
Hotel Transylvania කාංචන අමරරත්න සිරස ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන
කැස්බෑවන් රැකගැනීමේ වගකීම අපේය පූජිත දිසානායක ජාතික රූපවාහිනිය
පුස්කොළ ලිවීම විරාජ් ධර්මදාස ජාතික රූපවාහිනිය
Black Spot අමිත් ප්රියංජන් ශ්‍රද්ධා ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන
ත්රීතාල පමදා සුහර්ෂිී සපුතන්ත්‍රී ස්වාධීන රූපවාහිනිය
සුක්කානම තරංගි අතුරලිය ජාතික රූපවාහිනිය
Art Cafe ලසිත ගුණසේකර හිරු ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය
ශශ්‍රී ලංකාවේ උපත් අනුපාතය පහළට රවීනා වික්‍රමතිලක ස්වර්ණවාහිනිය
පාද අහිමි වුවද දෙපයට සුන්දරත්වයක් දෙන කෙනෙක් ලකිඳු නුවන්ග ශ්‍රද්ධා ටීවී
යළි එළියවන නුවරඑළිය ජූඩ් විදර්ශන ප්‍රනාන්දු ටීවී දෙරණ
වසරේ විශිෂ්ටතම රූපවාහිනී කතිකා වැඩසටහන
සිරස Lunch Time TV ගීත් මධුසංක සිරස ටීවී
Re – Build Sri Lana රුක්මාල් මල්ලව ටීවී දෙරණ
රිද්ම අනෝමා වීරසේකර ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති විකාශය
Ada Derana Prime Time News ටීවී දෙරණ
හිරු ප්රවෘත්ති 6.55 හිරු ටීවී
සිරස News 1st සිරස ටීවී
වසරේ නිර්මාණාත්මකම රූපවාහිනී රියැලිටි වැඩසටහන
සිරස Dancing Srar අයේෂා රාජරත්නම් / චන්දිම කරුණාතිලක / ලලිත් ජයතිලක හිරු Star
චින්තක ගම්ලත් / කුෂාන් ළහිරු හිරු ටීවී
Derana 60 Plus විමුක්ති රුද්‍රිගෝ / ධනංජය සෙනෙවිරත්න
ටීවී දෙරණ
වසරේ නිර්මාණාත්මකම වරලත් රූපවාහිනී වැඩසටහන
The Voice Sri Lanka (Season 3) ලිලාන් රත්නායක/ විරාජ් ජයමාන්න සිරස ටීවී
හිරු Kids Star (Season 03) චින්තක ගම්ලත් / කුෂාන් ලහිරු
හිරු ටීවී

Sri Lanka’s Got Talent (Season 03) සුසන්ත සෙනෙවිරත්න / ධනේෂ් උපුල් සිරස ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක (සිංහල)
ඉමේෂ් උදයංග සදර්ලන්ඩ්සිරස ටීවී
නෙරාන් උඩවත්ත ස්වාධීන රූපවාහිනිය
ධනුෂ්ක සෙනෙවිරත්න සුප්‍රීම් ටීවී
උදේශාන් ඉඩමේගෙදර සියත ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකා (සිංහල)
රයිනී ෆ්රැන්සිස්කා සිරස ටීවී
රෝෂිණී විජේසූරිය හිරු ටීවී
ඉෂාරා සමරසිංහ ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක/නිවේදිකා (දමිළ)
තකීෂන් සිවරාජා නේත්‍රා ටීවී
මරිය ජෙයමන් නේත්‍රා ටීවී
නාගරත්නම් දීබදර්ශන නේත්‍රා ටීවී
ධනුෂියා ඥාානසේකරන් ශක්ති ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්රවෘත්ති නිවේදක/නිවේදිකා (ඉංග්‍රීසි)
නිකෙත් කරුණාරත්න Channel Eye
මාටින් සතියනේශන් TV 1
හෂිණී අමන්දා පතිරණ TV 1
ෂෙවෝන් පෙරේරා Channel Eye
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක / සම්ප්රවේශිකා (සිංහල)
සමිත ප්‍රසන්න ආරච්චිගේ ජාතික රූපවාහිනිය
අශාන් ඩයස් සිරස ටීවී
දුල්මිණි පැල්පිට අද දෙරණ
සජිත ඇන්තනී හිරු ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක / සම්ප්රවේශිකා (දමිළ)
යුවරාජා ගෝකුල්නිරන්ජන් නේත්‍රා ටීවී
ක්‍රිස්ටිනා කල්‍යාණි සෙල්වරාජ් වසන්තම් ටීවී
සෙල්වරාජා රූෂාන්තප්රියා නේත්‍රා ටීවී
දිනේෂ් සුන්දරම් වසන්තම් ටීවී
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක / සම්ප්රවේශිකා (ඉංග්‍රීසි)
තෙරුණි ආශ්චර්යා කරුණාරත්න TV 1
ෂරිෆා තාහීර් Channel Eye
ෂාලන් කෙවින් බෙනඩික් TV 1
මරියලා වැන්ඩෝර්ට් ස්වාධීන රූපවාහිනිය
ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නාම
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය
වාසනා බණ්ඩාර විජේකෝන් පැබ්ලෝ ස්වර්ණවාහිනිය
ප්‍රියන්ත එස්. වන්නිනායක සසංකාරා ස්වාධීන රූපවාහිනිය වසන්ත පූර්ණවංශ Lover’s Leap සිරස ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය
නුවන් විජේසිංහ /පියතිස්ස අකුරන්බොඩ සසංකාරා ස්වාධීන රූපවාහිනිය
චන්දන ප්‍රියංකර සිටුවර පුවත ජාතික රූපවාහිනිය
විමුක්ති බණ්ඩාර Lover’s Leap සිරස ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද පටිගතකිරීම
ප්‍රියංකර පෙරේරා මලක හිරු ටීවී
එල්. ඒ. ජයසේන සසංකාරා ස්වාධීන රූපවාහිනිය
දසුන් නිරෝෂන පැබ්ලෝ ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය
නිරෝෂන් කොඩිප්පිල සසංකාරා ස්වාධීන රූපවාහිනිය
සිසිකිරණ පරණවිතාන සිටුවර පුවත ජාතික රූපවාහිනිය
සජිත වීරප්පෙරුම Lover’s Leap සිරස ටීවී
චින්තක සෝමකීර්ති The Lake ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය
නාමල් සමරතුංග The Lake ජාතික රූපවාහිනිය
බුද්ධික රණසිංහ සසංකාරා ස්වාධීන රූපවාහිනිය
අනූෂ ජයවර්ධන / වරුණ කොඩිකාර පැබ්ලෝ ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය
චින්තක ජයකොඩි සිටුවර පුවත ජාතික රූපවාහිනිය
විදු කහපොලආරච්චි / ගයාන් අමරසූරිය / දිල්හාර නන්දසිරි
The Lake ජාතික රූපවාහිනිය
දර්ශන රුවන් දිසානායක ඉරගිනි මද්දහන ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
බන්දුල ඒකනායක සසංකාරා (මේ ජීවිතය හරි බරයි) ස්වාධීන රූපවාහිනිය
කලණ ගුණසේකර සීසෝ (රැල්ල බිඳෙනවා හුස්ම ගණින මුහුදේ) ජාතික රූපවාහිනිය
සපුනි මුතුකුට්ටි ඉරගිනි මද්දහන (ආල කඳුලත් බරවෙච්චි) ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
අමරසිරි පීරිස් ඉර හැංගිලා (ආතුර ගම්දොර සනසා හිනැහෙයි) ජාතික රූපවාහිනිය
ගිහාන් බණ්ඩාර සීසෝ (රැල්ල බිඳෙනවා හුස්ම ගණින මුහුදේ) ජාතික රූපවාහිනිය
සමන්ත පේරේරා සසංකාරා (මේ ජීවිතය හරි බරයි) ස්වාධීන රූපවාහිනිය
සදරුවන් ජයසිංහ සැන්ඩි (ගෙන්දගම් දූපතේ) හිරු ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
ප්‍රසාදිනි යශෝධ්යා ඉර හැංගිලා (ආතුර ගම්දොර සනහා හිනැහෙයි) ජාතික රූපවාහිනිය
සියුමිනි ඔපයංගි ඉරගිනි මද්දහන (ඉරක් ගිනිගෙන) ජාතික රූපවාහිනිය
මිදෝරි කරුණාරත්න රීකන්ඩිෂන් කෙල්ල (කාලයේ කටු කැඩුණු දෙන්) ස්වර්ණවාහිනිය
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා
දිලුම් විජේසිංහ සීසො (බාසුරු) ජාතික රූපවාහිනිය
අශාන් ධනංජය මලක් (ජින්නා) හිරු ටීවී
සුදර්ශන ක්‍රිශාන්ත පැබ්ලෝ (ආතර්) ස්වර්ණවාහිනිය
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය
ටාෂි සිරිවර්ධන ඉරගිණි මද්දහන (සඳමාලි) ජාතික රූපවාහිනිය
ප්රේෂා මිෂෙල් රට පවුල (අප්සරා) ස්වර්ණවාහිනිය
නවිදි රැපියෙල් The R.A.T (තෂෝමි) ස්වාධීන රූපවාහිනිය
අංජලී ජයසිංහ Lover’s Leap (අනන්‍යා) සිරස ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා
ෂේවියර් කණිෂ්ක The Lake (කීත්) ජාතික රූපවාහිනිය
වසන්ත මොරගොඩ සසංකාරා (හේරත් හාමි) ස්වාධීන රූපවාහිනිය
සම්පත් පෙරේරා අමුතු දොස්තර (ලොකු සර්) ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය
චමත්කා ලක්මිණි The Lake (හිරුණි) ජාතික රූපවාහිනිය
චම්පා ශ්‍රියානි සසංකාරා (සිංගි අම්මා) ස්වාධීන රූපවාහිනිය
චාන්දනී සෙනෙවිරත්න රීකන්ඩිෂන් කෙල්ල (අම්මා) ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
රොෂාන් රවීන්ද්‍ර සිටුවර පුවත (පණ්ඩුල) ජාතික රූපවාහිනිය
සෞම්‍ය ලියනගේ The Lake (ග්‍රෑන්ඩ්සන්/බොනී) ජාතික රූපවාහිනිය
සම්පත් ජයවීර පැබ්ලෝ (පැබ්ලෝ) ස්වර්ණවාහිනිය
අකලංක ප්‍රභාෂ්වර රට පවුල (ධනුක) ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
තරින්දි ප්‍රනාන්දු ඉරගිනි මද්දහන (සමන්තා) ජාතික රූපවාහිනිය
යුරේනි නොෂිකා රීකන්ඩිෂන් කෙල්ල (දිනූ) ස්වර්ණවාහිනිය
ජයනි සේනානායක රට පවුල (දමයන්ති) ස්වර්ණවාහිනිය
අප්සරා ගුණතිලක සසංකාරා (ග්‍රේස්) ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
කෞශල්‍ය පතිරන රට පවුල ස්වර්ණවාහිනිය
සුසිත් විජයමුණි / දිල්ෂිකා රාජපක්ෂ අමුතු දොස්තර ජාතික රූපවාහිනිය
ප්‍රියන්ත ප්‍රනාන්දු / අරුණ ප්‍රේමරත්න / වසන්ත ලාල් සසංකාරා ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
ධනුෂ්ක රේමන්ඩ් The Lake ජාතික රූපවාහිනිය
ලලිත් රෝහිත එදිරිසිංහ ඉරගිනි මද්දහන ජාතික රූපවාහිනිය
ප්‍රියන්ත ප්‍රනාන්දු සසංකාරා ස්වාධීන රූපවාහිනිය
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය
මම මා නොව සමන් ප්‍රියන්ත විජේතුංග ටීවී දෙරණ
සහෝදරයෝ දිලුක ප්‍රසාද් ගුණතිලක ජාතික රූපවාහිනිය
ආවේශය අතුල පීරිස් ජාතික රූපවාහිනිය
සුසුමක් නිහඬයි කැලුම් උඩුවාවල හිරු ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය
සසල කීර්ති කේ. රත්නායක ටීවී දෙරණ
මතක මැයි වසන්ත වීරද්දන හිරු ටීවී
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය
The Lake සේමිණි ඉද්දමල්ගොඩ / අතුල ඉද්දමල්ගොඩ ජාතික රූපවාහිනිය
සසංකාරා එච්. ඩී. ප්රේමසරි / චන්න ප්‍රනාන්දු / බන්ධුල ඒකනායක ස්වාධීන රූපවාහිනිය
සිටුවර පුවත චන්දන ලියනගුණවර්ධන ජාතික රූපවාහිනිය
