– විශ්ව සංගීතයේ මට කවදාවත් දිග පළල සොයන්න බැහැ – මම වැඩියෙන්ම ඇලුම් කරන්නේ මගේ හදවතේ ජීවත්වන සංගීතයටයි කුඩා අවධියේම ශබ්ද රසයට ඇලුම් කරමින් පාසල් කාලයේදි ම කලාවට…
Fashion
-
-
-
-
දෙස් විදෙස් සම්මානනීය ඇගැයුම් පැසසුම් ලැබු පේ්රක්ෂක ආකර්ෂණයේ ඉහළ අගයෙන් යුතු සිනමා නිර්මාණ බිහිකළ ආචාර්ය සෝමරත්න දිසානායකයන් ගැන අටුවා ටිකා අවශ්‍ය නැත. ඔහු විසින් මෙරට සිනමා ක්ෂේත්රයට එක්…
-
ආචාර්ය සෝමරත්න දිසානායකගේ දොළොස් වන සිනමා දිගහැරුම සිංහබාහු ලබන වසරේ ජනවාරි මස සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර ඇත. මෙරට සියලුම…
-
කුඩා කල සිටම තිබූ තම හීන බලපොරොත්තු ඉටුකරගත හැක්කේ කීයෙන් කීදෙනාටද. මෙවර අපේ කතාබහට එකතු වන ඇයද එම බලාපොරොත්තුව ඉටුකරගත් තැනැත්තියක් වීම සුවිශේෂී වන්නීය. අධ්‍යාපන කටයුතුවල නිරතවන අතරතුරදීම…
-
සුනිල් ප්‍රේමරත්න ගේ අධ්‍යක්ෂණයක් වන ඉ3 ථධමඪඥ ජපඥචබඪධද වෙනුවෙන් සංගීත් අල්ගම සහ නීල් සංජීව නිෂ්පාදනය කළ ‘ලොක්ඩවුන්’ සිනමාපටය දින 60 පසු කරයි. චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ෆිල්ම්ස් ඉදිරිපත්…
-
ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ චිත්‍රපටය පසුගිය (17) සිට තිරගත වීම ඇරැඹිණි. සරත් කොතලාවල, ප්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, ලක්මාල් ධර්මරත්න, ආනන්ද කුමාර උන්නැහේ, කලණ…
-
අම්මා තමයි අදටත් හෙවණැල්ල වගේ මා එක්ක ඉන්නෙ කැමරාව මට ආධුනික වුණේ නෑ ඒ නිසා බයක් හිතුණෙත් නෑ හර්ෂ උඩකන්දගේ ‘ලොක්කි‘ ටෙලි නිර්මාණය මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය…
-
ඇය ස්ව උත්සහයෙන් ම කලා ලොව ජයගත් රුවැත්තියක් ලෙස හැදින්විය හැකිය. පාසල් අධ්‍යාපනය හමාර වීමෙන් අනතුරුව ක්ෂේත්රයට පිවිසීමට සැලසුම් සකසා ගෙනම සිටියදී එයට ගෙදරින් යම් විරෝධතාවක් මතු වූවාය.…