2
උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්යක්ෂණය කළ ‘මේඝ වර්ෂා’ සිංහල සිනමාපටය ළගදීම තිරගත වීමට නියමිතය.මෙය ඔහුගේ 29වන සිනමා නිර්මාණය වේ.
දමිත් විජේතුංග ප්රධාන නළු භූමිකාව රඟන මෙහි ප්රධාන නිළිය ලෙසින් රංගනයෙන් එක්වන්නේ අංජලී ජයසිංහයි. සනත් ගුණතිලක, චතුර රාපක්ෂ ඇතුලු තවත් ජනප්රිය නලු නිලියන් රැසක් මේඝ වර්ෂා සිනමාපටය සඳහා දායක වී තිබේ.