ශාරුක් ඛාන් කියන්නේ 2023 වසරේ ලෝක සිනමාවට බලපෑමක් කළ සුපිරිම නළුවා කිව්වොත් ඒක නිවැරැදියි.බොහෝ දෙනා ශාරුක් ගේ යුගය අවසන් බව මත පළ කළත් ඔහු ජවාන් හරහා ඒ යුගය…
Featured
-
-
සුබ දවසක්! රීනා, මේ දවස්වල වල නම් ඔබ ඉතාමත් කාර්යබහුලයි, එහෙම නේද? මේ දවස්වල මම කොඩි ගහ යට ටෙලිනාට්‍යයත් එක්ක හොදටම කාර්යබහුල වෙලා ඉන්නේ. කොඩි ගහ යට ටෙලිනාට්‍යයේ…
-
ඉතින්, යොහානී, කොහොමද මේ දවස්වල වල ගෙවන ජීවිතය? මේ දවස්වල ඉතින් මම රගපෑමේ කටයුතු වල නිරත වෙන අතර ඉගෙනීමේ කටයුතුත් සමබරව කරගෙන යනවා. ඔබ ඉතාමත් කුඩා වයසකදීම මිනිසුන්…
-
Anushki සහ Kanushki කි යමු බලන්න ඔයලා දෙන්නා ගැන? මගේ නම අනුෂ්කි කසුනිකා ප්‍රේමචන්ද්‍ර, මට බොහෝ දෙනා “අනූ” කියලා තමයි කතා කරන්නේ.මම කනුෂ්කි කසුනිකා ප්‍රේමචන්ද්‍ර, මට බොහෝ දෙනා…
-
HomeCelebrity මගේ තාත්තා ගොවියෙක් තඹුත්තේගමට මේ කිරුළ මහමෙරක්-අංජලී හේරත් •Wednesday, December 06, 2023 පසුගිය දා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී දෙරණ ඩී්රම් ස්ටාර් 11…
-
-
FeaturedNewsTop Stories
වසර 21කට පසුව ශ්‍රී ලංකාවට තරුෂිගෙන් ආසියානු මලල ක්‍රීඩා රන් පදක්කමක්
by adminby adminචීනයේ හන්ජෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේ පැවති කාන්තා මීටර් 800 ඉසව්වේදී රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය. තරුෂි මිනිත්තු 2.03:20 ක කාලයකින් තරගය අවසන් කිරීමට…
-
– මම අමාරුවෙන් ආපු ගමන අනවශ්‍ය දේවල් නිසා නැති කරගන්න කැමති නැහැ – නළුකම පාවිච්චි කරලා තරුණියන්ව යාළු කරගන්න බලාපොරොත්තුවක් මට නැහැ චතුර එරංග රාජපක්ෂ කියන නමට වඩා…
-
මේ දිනවල තිරගත වන සුනිල් පේ‍්‍රමරත්න ගේ ‘ලොක් ඩවුන්’ සිනමා පටයෙන් ඇය රිදී තිරයට එක් වෙන්නේ ආදරණීය මිත්තණියකගේ චරිතය නිරූපණය කරමින්. මෙරට ටෙලි නාට්‍ය ඉතිහාසය තුළ ස්වකීය අනන්‍යතාවය…
-
FeaturedGossipTop Stories
මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි
by adminby adminමේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ පෙම්යුවලක්. ඉතින් මේ පෙම්යුවල සැබෑ ජිවිතයේ ප්‍රේමය නිසාම විවාහ දිවියට ඇතුලත් වෙනවා. ඒ වගේම ඉතාමත් සුන්දර ආදරණිය විනෝදබර ජිවිතයක් ගත…