ශාරුක් ඛාන් කියන්නේ 2023 වසරේ ලෝක සිනමාවට බලපෑමක් කළ සුපිරිම නළුවා කිව්වොත් ඒක නිවැරැදියි.බොහෝ දෙනා ශාරුක් ගේ යුගය අවසන් බව මත පළ කළත් ඔහු ජවාන් හරහා ඒ යුගය නැවත ආරම්භ කළ බවට සාක්ෂි සහිතව ඔප්පු කොට පෙන්වා දුන්නා.බොලිවුඩයේ එදා මෙදාතුර වැඩිම ආදායම් ඉපිදවූ චිත්‍රපට ලයිස්තුවට එක්වූ ජවාන් ඉන්දියානු රුපියල් කෝටි එක් දහස් දෙසීයකට ආසන්න මුදලක් ඉපයූවා.
ඉන් පසුව ශාරුක් ලෝකය වටා ගමන අරඹන්නේ ඩන්කි එක්ක.පන්ස් අට වියැති ශාරුක් නැවතත් තමාගේ යුගය නිමාවී නැති බවට ඩන්කි හරහා අපට කියනවා.
ශාරුක් ගේ ඩන්කි හාස්‍ය ජනක චිත්‍රපට ගොන්නට වැටෙන අතර නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ මෙහි කතා බහට ලක් කරනවා.
ඩන්කි දෙසැම්බර් 21 සිට ලෝ පුරා තිරගත වන්නේ ශාරුක්ට 2024 වසරේද යුගයක් අරඹම්න්
ඩන්කි ශාරුක්ට බලපෑමක් කරයිද?
55
previous post