55
චාමර වීරසිංහ සුව කර ගැනීමට මුදල් අවශ්‍ය බව පවසමින් සිදු කරනු ලබන ජාවාරමක් පිළිබඳ සැලවේ.ඒ අනුව චාමර වීරසිංහ ගායන ශිල්පියාගේ නිළ ෆේස් බුක් පිටුව හරහා ඒ බව රසිකයන් වෙත දන්වා තිබේ.
චාමර වෙනුවෙන් කිසිදු ස්ථානයක කිසිදු මුදලක් එක් නොකරන අතර එවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙස දන්වා සිටී
