45
සහන් විජේසිංහ කියන්නේ ශ්රී ලංකාවේ ජනප්රිය වගේම බොහෝ ආදරණීය කලා කරුවෙක්.ඔහු හදිසියේම ශ්රී ලංකාව සමුදීල ඇමරිකාවේ පදිංචියට ගිය බව අහන්නට ලැබෙනවා.
ජනප්රිය නිළි ගයනා සුදර්ශනීගේ ගේ සැමියාවන සහන් ඇමරිකාවේ රැකියාවක නිරතවන බවද පසුගියදා දැනගන්නට ලැබුණා
