43
සූර්යා දයාරුවන් කිව්ව ගමන් මතකෙට එන්නෙ සමනළ සංධ්වනිය.කාලෙකට ඉස්සර ශ්‍රී ලංකාවම රංගනයෙන් හොල්ලපු සූර්යා එයාගේ අලුත් ගීතය එළි දක්වල තිබුණා.ඒ මනසාරි නමින්.වෙනස්ම විදියේ වැඩක් වෙන මනසාරි ටෙක්නෝ පැත්තට බර ගීතයක්.ඒ ගීතය ලියල තියෙන්නෙ ශ්‍රී ලංකාවේ ගීත වංශයට ආදරණීය ගීත ගොන්නක් තිළිණ කළ ශෙහාන් ගලහිටියාව.ගීතය සංගීතවත් කරල තියෙන්නෙ තුසිත් සැම්සන්.රූප රචනාව තිසර ඉඹුලානගේ.
සූර්යා මේ දවස්වල නාලක සජීගේ අලුත්ම සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා විදියටත් කටයුතු කරනවා.මගේනේ ගීතයෙන් පස්සේ සූර්යා රසිකයන් අතරට එන්නේ මනසාරි එක්ක
